05-12-2021 | 7:08 PM
COLOMBO (NEWS1ST): තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්රතික්ෂේප කළ බව, ශ්රී ලංකා අයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, ඒ පිළිබඳව දැනුම් දෙමින්, ජනාධිපති ලේකම්වරයා තමන් වෙත ලිපියක් එවා ඇති බවයි.
...