මුහුදේ ගිලී ළමුන් දෙදෙනෙක් මරුට..

ත්‍රිකුණාමලය, ඉරක්කණ්ඩි මුහුදේ ගිලී ළමුන් දෙදෙනෙක් මරුට..

by Staff writer 04-12-2021 | 4:57 PM

COLOMBO (NEWS1ST) : ත්‍රිකුණාමලය, ඉරක්කණ්ඩි මුහුදේ දිය නෑමට ගිය පිරිමි ළමුන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.