චීන පොහොර නැව සිංගප්පූරුව බලා යාත්‍රා කරයි..

චීන පොහොර නැව සිංගප්පූරුව බලා යාත්‍රා කරයි..

by Staff writer 04-12-2021 | 5:05 PM

COLOMBO (NEWS1ST) : චීන කාබනික පොහොර රැගත් Hippo Spirit නෞකාව, නියැදි ගැනීම සහ බේරුම්කරණය සඳහා සිංගප්පූරුව බලා යාත්‍රා කළ බව චින්දාවෝ සීවින් බයෝටෙක් සමාගම පවසයි.