කර්මාන්ත ශාලා සහ ආදාහනාගාරවලට ගෑස් නිකුත් කෙරේ

කර්මාන්ත ශාලා සහ ආදාහනාගාරවලට ගෑස් නිකුත් කෙරේ

by Staff Writer . 04-12-2021 | 11:48 AM

COLOMBO (NEWS1ST):  කර්මාන්ත ශාලා සහ ආදාහනාගාර සඳහා ගෑස් නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය අනුමැතිය ලබා දුන් බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

වෙළඳපොළට ගෑස් නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය ඊයේ (03) තීරණය කළේ ය. ඒ ගෑස් ආශ්‍රිත පිපිරීම් හා ගිනිගැනීම් නිසා උද්ගතවූ තත්ත්වය සැලකිල්ලට ගනිමිනි.