home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
මනූෂට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නැයි ඉල්ලා කථානායකට ලිපියක්
by Staff Writer .
04-12-2021 | 7:55 PM
COLOMBO (NEWS1ST):
මන්ත්‍රී මනූෂ නානායක්කාරට එරෙහිව උපරිම විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් මන්ත්‍රීවරු 38 දෙනෙකුගේ අත්සනින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් භාර දී තිබේ.
එම මන්ත්‍රීවරුන් කථානායකවරයා වෙත මෙම ලිපිය යොමු කර ඇත්තේ, ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තු සභාගර්භයේදී මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා විසින් මූලාසනය ලබාදෙන නියෝග පිළි නොගෙන, තර්ජනාත්මකව හැසිරීම සම්බන්ධයෙනි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් කර මෙවැනි තත්ත්වය ඉදිරියේදී ඇති නෝවීමට වග බලාගන්නා ලෙස ද මන්ත්‍රීවරුන් ඉල්ලා තිබේ.
වෙනත් ලිපි
කොළඹ අවට අද විශේෂ රථවාහන සැලැස්මක්.
වියට්නාම් ජනපතිගේ රාජ්‍ය සංචාරය....
මැයි 15 වැනිදා සිට PayPal ශ්‍රී ලංකාවට..
අද සහ හෙට කොළඹ ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක්
විෂ මත්ද්‍රව්‍ය නවතන මෙහෙයුම් සභාව රැස්වෙයි..
කපිල චන්ද්‍රසේන වහා අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු
විශේෂාංග
පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් අනතුරු ඇඟවීමක්
AIවලින් වැඩක් ගන්න Meta සමාගමෙන් දැවැන්ත ආයෝජනයක්
Artemis II ගගනගාමින් පෘථිවියට!
මිනිසුන් සඳ වෙත යනArtemis II මෙහෙයුම ඇරඹේ..
නෑගම්පහ මිනිස්සුන්ගේ සිහිනය සැබෑ වූ වගයි!
පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් අනතුරු ඇඟවීමක්
AIවලින් වැඩක් ගන්න Meta සමාගමෙන් දැවැන්ත ආයෝජනයක්
Artemis II ගගනගාමින් පෘථිවියට!
මිනිසුන් සඳ වෙත යනArtemis II මෙහෙයුම ඇරඹේ..
නෑගම්පහ මිනිස්සුන්ගේ සිහිනය සැබෑ වූ වගයි!
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය