අද සිට ඇතැම් ප්‍රදේශවලට පැයක විදුලි කප්පාදුවක්..

අද සිට ඇතැම් ප්‍රදේශවලට පැයක විදුලි කප්පාදුවක්..

අද සිට ඇතැම් ප්‍රදේශවලට පැයක විදුලි කප්පාදුවක්..

කර්තෘ Staff writer

04 Dec, 2021 | 10:57 am

COLOMBO (News 1st )-  සවස 6 ත් රාත්‍රි 9.30 ත් අතර කාලයේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවල විදුලි සැපයීම අද(04) සිට අත්හිටුවීමට සිදුවිය හැකි බව විදුලිබල අමාත්‍යාංශය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, නොරොච්චෝලේ බලාගාරය සම්පූර්ණයෙන් යළි ක්‍රියාත්මක වනතුරු එලෙස විදුලිය සැපයීම අත්හිටුවීමට සිදුවන බවයි.

පැයක උපරිමයකට යටත්ව එම ප්‍රදේශවලට විදුලි සැපයීම අත්හිටුවන බව ද, ඔහු කියා සිටියේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]