ශ්‍රී ලංකාවෙන් නව කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයෙක්

BREAKING : මෙරටින් පළමු ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේද ආසාදිතයා හමුවෙයි

by Sagarika Chathumali 03-12-2021 | 10:58 AM

COLOMBO (NEWS1ST): නව ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත පුද්ගලයෙකු මෙරටින් හඳුනා ගෙන තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ, ඔහු නයිජිරියාවේ සංචාරය කර , මෙරටට පැමිණි අයෙකු බවයි.   https://www.youtube.com/watch?v=5d8ImYADrTg