BREAKING : මෙරටින් පළමු ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේද ආසාදිතයා හමුවෙයි

BREAKING : මෙරටින් පළමු ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේද ආසාදිතයා හමුවෙයි

BREAKING : මෙරටින් පළමු ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේද ආසාදිතයා හමුවෙයි

කර්තෘ Sagarika Chathumali

03 Dec, 2021 | 10:58 am

COLOMBO (NEWS1ST): නව ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත පුද්ගලයෙකු මෙරටින් හඳුනා ගෙන තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ, ඔහු නයිජිරියාවේ සංචාරය කර , මෙරටට පැමිණි අයෙකු බවයි.

 

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]