විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට පැය 03ක්

විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට පැය 03ක්

by Staff Writer . 03-12-2021 | 1:07 PM
Update : විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට තවත් පැය 03ක් පමණ ගත වනු ඇතැයි විදුලිබල මණ්ඩලය පවසයි. අප කළ විමසීමක දී විදුලිබල මණ්ඩල සාමාන්‍යධිකාරීවරයා ඒ බව තහවුරු කළේය.