රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

by Staff Writer . 03-12-2021 | 10:53 AM

COLOMBO (NEWS1ST): අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායකට එරෙහිව වන දෙවන නඩුව ලබන ජනවාරි 24 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

අප වාර්තාකරු පැවුසවේ, රන්ජන් රාමනායක උදෑසන ශ්‍රේෂ්ඨාධිකරණ හමුවට ඉදිරිපත් කළ බවයි.