දෙසැම්බර් පාසල් නිවාඩුවේ වෙනසක්

පාසල් නිවාඩු දීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

by Staff Writer . 03-12-2021 | 2:20 PM

COLOMBO (News 1st) - රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා දෙසැම්බර් 23 වෙනි බ්‍රහස්පතින්දා නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි .

ඒ අනුව නැවත පාසල් ආරම්භ කරණුයේ 2022 ජනවාරි 03 වෙනි සඳුදා දිනයි ඒ අනුව මීට පෙර ප්‍රකාශය පත්කළ පාසල් නිවාඩු දිනයක් වන 2021 -12-23 දින සිට 2021 -12-27 දක්වා වූ දිනයන් ඉහත පරිදි සංශෝධනය වේ