කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල ජල සැපයුම ඇණහිටියි

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල ජල සැපයුම ඇණහිටියි

by Staff Writer . 03-12-2021 | 1:30 PM
කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල ජල සැපයුම ඇණහිට තිබේ. ජල සම්පාදන මණ්ඩලය පැවසුවේ, විදුලි සැපයුම බිඳ වැටිම හේතුවෙන් මෙලෙස ජල සැපයුම ඇණහිට ඇති බව ය.