රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

කර්තෘ Staff Writer .

03 Dec, 2021 | 10:53 am

COLOMBO (NEWS1ST): අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායකට එරෙහිව වන දෙවන නඩුව ලබන ජනවාරි 24 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

අප වාර්තාකරු පැවුසවේ, රන්ජන් රාමනායක උදෑසන ශ්‍රේෂ්ඨාධිකරණ හමුවට ඉදිරිපත් කළ බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]