පාසල් නිවාඩු දීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

පාසල් නිවාඩු දීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

පාසල් නිවාඩු දීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

කර්තෘ Staff Writer .

03 Dec, 2021 | 2:20 pm

COLOMBO (News 1st) – රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා දෙසැම්බර් 23 වෙනි බ්‍රහස්පතින්දා නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි .

ඒ අනුව නැවත පාසල් ආරම්භ කරණුයේ 2022 ජනවාරි 03 වෙනි සඳුදා දිනයි

ඒ අනුව මීට පෙර ප්‍රකාශය පත්කළ පාසල් නිවාඩු දිනයක් වන 2021 -12-23 දින සිට 2021 -12-27 දක්වා වූ දිනයන් ඉහත පරිදි සංශෝධනය වේ

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]