ප්‍රවීණ රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් දිවි ගමනට සමුදෙයි..

ප්‍රවීණ රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් දිවි ගමනට සමුදෙයි..

ප්‍රවීණ රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් දිවි ගමනට සමුදෙයි..

කර්තෘ Staff Writer .

03 Dec, 2021 | 11:20 am

COLOMBO (News 1st ) – ප්‍රවීණ වේදීකා හා ටෙලි නාට්‍ය නළුවෙකු වූ සම්පත් තෙන්නකෝන් මහතා අද(03) අලුයම අභාවප්‍රාප්ත විය .

මියයන විට ඒ මහතාගේ වයස අවුරුදු 61 කි.

රෝගී තත්ත්වයක් හේතුවෙන් සම්පත් තෙන්නකෝන් මහතා කෙටිකලක් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේ ය .

වේදිකා නාට්‍ය නළුවෙකු ලෙස කලා ලොවට පිවිසි තෙන්නකොන් මහතා රඟපා ඇති වේදිකා නාට්‍ය සංඛ්‍යාව 50 කට අධිකය

මීට අමතරව ටෙලි නාට්‍ය රැසකටද ඔහු රංගනයෙන් දායක විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]