දිවයින පුරා විදුලි සැපයුම බිඳ වැටෙයි..

දිවයින පුරා විදුලි සැපයුම බිඳ වැටෙයි..

දිවයින පුරා විදුලි සැපයුම බිඳ වැටෙයි..

කර්තෘ Staff Writer .

03 Dec, 2021 | 12:25 pm

COLOMBO (News 1st )- දිවයින පුරා විදුලි සැපයුම බිඳ වැටී තිබෙන බව විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී R.M. රණතුංග මහතා සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, විදුලි සැපයුම යථා තත්ත්වයට පත් වනතෙක් සූර්ය බල කට්ටල අක්‍රීය කර තබන ලෙසය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]