by Staff Writer . 03-12-2021 | 12:25 PM
COLOMBO (News 1st )- දිවයින පුරා විදුලි සැපයුම බිඳ වැටී තිබෙන බව විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී R.M. රණතුංග මහතා සඳහන් කළේය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, විදුලි සැපයුම යථා තත්ත්වයට පත් වනතෙක් සූර්ය බල කට්ටල අක්‍රීය කර තබන ලෙසය.