03-12-2021 | 6:31 PM
COLOMBO (NEWS1ST): තවත් කොරෝනා මරණ 20 ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,419 ක් දක්වා ඉහළ ගියේ ය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 11 දෙනෙකු කාන්තා ආසාදිතයින් වන අතර ඉතිරි 09 දෙනා පිරිමි ආසාදිතයින් ය.
මියගිය පිරිස අතර වයස අවුරුදු 30 –...