ගෑස් අනතුරු වළක්වා ගැනීමට උපදෙස් මාලාවක්

ගෑස් අනතුරු වළක්වා ගැනීමට ජනපති කමිටුවෙන් ජනතාවට උපදෙස් මාලාවක්

by Sagarika Chathumali 02-12-2021 | 7:24 PM

COLOMBO (NEWS1ST) : ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් හෝ පුපාරායාම් පිළිබඳ විමර්ශනයට පත් කළ ජනපති කමිටුව ගෑස් අශ්‍රිත අනතුරු වළක්වා ගැනීම සඳහා ගත යුතු හදිසි පියවර සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

එම කමිටුවවේ සභාපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ඊයේ මොරටුව විශ්වවිද්‍යාලයේදී කමිටුවේ සියලු සාමාජිකයින් රැස්වූ අවස්ථාවේ ඒකමතිකව මෙම උපදෙස් මාලාව නිකුත් කිරීමට තීරණය කළ බවයි. කමිටුව නිකුත් කළ උපදෙස් මාලාව පහතින්....