තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 15 ක් දිවයිනට

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 15 ක් දිවයිනට

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 15 ක් දිවයිනට

කර්තෘ Staff Writer .

02 Dec, 2021 | 2:29 pm

COLOMBO (NEWS1ST) : තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 15 ලක්ෂ 3450 ක් අද (02) අලුයම දිවයිනට රැගෙන එනු ලැබී ය.

ඒ ඩුබායි සිට මෙරටට ළඟා වූ ගුවන් යානයකිනි.

ඖෂධ නිෂ්පාදන, නියාමන හා සැපයුම් රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාව ඇණවුම් කළ එන්නත් තොගයක් එලෙස රැගෙන ආ බවයි.

එම එන්නත් තොගය සෞඛ්‍ය අමාත්‍යංශයේ මධ්‍යම ඖෂධ ගබඩාවට රැගෙන ගිය බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසී ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]