චීන සත්කාරකත්වය ඇති සියලු ජාත්‍යන්තර ටෙනිස් තරගාවලි අවලංගු කෙරේ

චීන සත්කාරකත්වය ඇති සියලු ජාත්‍යන්තර ටෙනිස් තරගාවලි අවලංගු කෙරේ

චීන සත්කාරකත්වය ඇති සියලු ජාත්‍යන්තර ටෙනිස් තරගාවලි අවලංගු කෙරේ

කර්තෘ Staff Writer .

02 Dec, 2021 | 9:53 am

COLOMBO (News 1st) – චීනයේ සත්කාරකත්වයෙන් පවත්වන සියලුම ජාත්‍යන්තර ටෙනිස් තරගාවලි වහාම ක්‍රියාත්මක වන ලෙස අවලංගු කළ බව කාන්තා ටෙනිස් සංගමය හෙවත් W.T.A. සඳහන් කළේ ය .

චීන ටෙනිස් ක්‍රීඩිකා පෙන්ග් ෂුආයි, සිදු කළ කැළඹිලි සහගත ප්‍රකාශයකින් අනතුරුව ඇය අතුරුදන් වීම නිසා, කාන්තා ටෙනිස් සංගමය මෙම තීරණයට එලැඹ ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් කළේ ය

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]