home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෑස් අනතුරු වළක්වා ගැනීමට ජනපති කමිටුවෙන් ජනතාවට උපදෙස් මාලාවක්
by Sagarika Chathumali
02-12-2021 | 7:24 PM
COLOMBO (NEWS1ST) : ගෑස් සිලින්ඩර ආශ්රිත ගිනිගැනීම් හෝ පුපාරායාම් පිළිබඳ විමර්ශනයට පත් කළ ජනපති කමිටුව ගෑස් අශ්‍රිත අනතුරු වළක්වා ගැනීම සඳහා ගත යුතු හදිසි පියවර සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.
එම කමිටුවවේ සභාපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ඊයේ මොරටුව විශ්වවිද්‍යාලයේදී කමිටුවේ සියලු සාමාජිකයින් රැස්වූ අවස්ථාවේ ඒකමතිකව මෙම උපදෙස් මාලාව නිකුත් කිරීමට තීරණය කළ බවයි. කමිටුව නිකුත් කළ උපදෙස් මාලාව පහතින්....
වෙනත් ලිපි
බස් ගාස්තු ඉහළ දැමීමට යෝජනාවක්
දිස්ත්‍රික්ක5කට දිස්ත අකුණු පිළිබඳ අනතුරු ඇඟවීම්
ඇලෝසියස් පීරිස් පියතුමන් ස්වර්ගස්ථ වෙයි
Sinopec සමාගමෙත් ඉන්ධන මිල ඉහළට..
තැපැල් ප්‍රවාහනය සීමා කෙරේ..
ලෝක ජල දිනය අදයි..
විශේෂාංග
රටවල් රැසක ඉන්ධන මිල ඉහළම සීමාවට..
න්‍යෂ්ටික තර්ජනයක් ගැන බුද්ධි තොරතුරක් තිබුණේ නෑ
Emirates සහ Qatar Airways මත්තලට?
ඉන්ධන ලබාගැනීමේ QR ක්‍රමවේදය: ඔබ දැනගත යුතු දේ..
නැදුන්ගමුවේ විජය රාජා යළිත් ජීවමාන වෙයි.
රටවල් රැසක ඉන්ධන මිල ඉහළම සීමාවට..
න්‍යෂ්ටික තර්ජනයක් ගැන බුද්ධි තොරතුරක් තිබුණේ නෑ
Emirates සහ Qatar Airways මත්තලට?
ඉන්ධන ලබාගැනීමේ QR ක්‍රමවේදය: ඔබ දැනගත යුතු දේ..
නැදුන්ගමුවේ විජය රාජා යළිත් ජීවමාන වෙයි.
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය