COLOMBO (NEWS1ST) : ඉදිරි පැය 72 තුළ ගිණිකොනදිග බෙංගාල බොක්ක, උතුරු / දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශයන්හි ගැඹූරු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවුක කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවුක ප්‍රජාවට දැනුම් දී සිටී.
එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ, දැනට මෙම මුහුදු ප්‍රදේශවල සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත වෙත පැමිණෙන ලෙසයි.
