''ගෑස් පිපිරීම්: වරදකරුවන් නීතිය හමුවට ගෙන්න''

''ගෑස් පිපිරීම් ගැන පරීක්ෂණයක් කර වරදකරුවන් නීතිය හමුවට ගෙන්න'' - විපක්ෂ නායක

by Staff writer 30-11-2021 | 10:17 AM

COLOMBO (NEWS1ST) : ගෑස් පිපිරීම් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් වහාම පරීක්ෂණයක් කර වරදකරුවන් නීතිය හමුවට ඉදිරිපත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අද (30) පාර්ලිමේන්තුවේදී ය.