සමරසිංහ වෙනුවට එන මංජු ..

සමරසිංහ වෙනුවට එන මංජු ..

සමරසිංහ වෙනුවට එන මංජු ..

කර්තෘ Staff writer

30 Nov, 2021 | 4:01 pm

COLOMBO (NEWS1ST) : මහින්ද සමරසිංහ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා මංජු ලලිත් වර්ණ කුමාර තෝරා පත් කර ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධුරය භාර ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්වන බව මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා පසුගිය දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]