මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 20,000 ක් ආනයනයට කැබිනට් අනුමැතිය

මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 20,000 ක් ආනයනයට කැබිනට් අනුමැතිය

මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 20,000 ක් ආනයනයට කැබිනට් අනුමැතිය

කර්තෘ Staff writer

30 Nov, 2021 | 1:45 pm

COLOMBO (NEWS1ST) : මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 20,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ආරක්ෂිත සහල් තොගයක් පවත්වාගන යාම වෙනුවෙන් මෙම සහල් තොගය ආනයනය කරන බව සඳහන් ය.

ඒ අනුව රජයේ වාණිජ නීතිගත සංස්ථාව හරහා මෙම සහල් තොගය ආනයනය කිරීමට නියමිතය.

මේ පිළිබදව අද(30) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවෙදී අනාවරණය කෙරිණ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]