home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
දෙසැම්බර් 01 සිට 15 දක්වා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්..
by Sagarika Chathumali
30-11-2021 | 9:38 PM
COLOMBO (NEWS1ST) :
2021 දෙසැම්බර් පළමු වැනිදා සිට 15 දක්වා ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.
නව මාර්ගෝපදේශ අනුව මංගල උත්සව සඳහා සහභාගී කරවා ගත හැක්කේ උත්සව ශාලාවේ උපරිම ධාරිතාවයෙන් 1/3 පිරිසක් පමණි. එම පුද්ගලයින් සංඛ්‍යාව 200 නොඉක්මවිය යුතු බව ද නව මාර්ගෝපදේශවල සඳහන් ය. මේ අතර එළිමහන් මංගල උත්සව සඳහා සහභාගී කරවා ගත හැකි උපරිම පුද්ගලයින් සංඛ්‍යාව 250 කි. එමෙන්ම නව මාර්ගෝපදේශවලට අනුව මංගල උත්සවවලදී මත්පැන් සංග්‍රහ තවදුරටත් තහනම් වේ. සිනමා හල් හා රංග ශාලාවල ප්‍රේක්ෂක සංඛ්‍යාව ආසන ධාරිතාවෙන් 75 % ක්විය යුතු ය.
සම්පූර්ණ මාර්ගෝපදේශ මාලාව පහතින්...
වෙනත් ලිපි
අදත් ප්‍රදේශ රැසකට මහ වැසි...
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා...
අධික වැස්සෙන් පුද්ගලයින් 4,363කට පීඩා...
ලෝක ජනාවාස දිනය අදයි...
සැකකරුවන් 3ක් සොයන්න පොලීසිය මහජන සහය පතයි
ඔක්තෝබර් මාසයේ ගෑස් මිලේහි වෙනසක් නැහැ - ලිට්රෝ
විශේෂාංග
The Voice Teens කිරුළ ජනිරු කාවින්දට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
The Voice Teens කිරුළ ජනිරු කාවින්දට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය