”ගෑස් පිපිරීම් ගැන පරීක්ෂණයක් කර වරදකරුවන් නීතිය හමුවට ගෙන්න” – විපක්ෂ නායක

”ගෑස් පිපිරීම් ගැන පරීක්ෂණයක් කර වරදකරුවන් නීතිය හමුවට ගෙන්න” – විපක්ෂ නායක

”ගෑස් පිපිරීම් ගැන පරීක්ෂණයක් කර වරදකරුවන් නීතිය හමුවට ගෙන්න” – විපක්ෂ නායක

කර්තෘ Staff writer

30 Nov, 2021 | 10:17 am

COLOMBO (NEWS1ST) : ගෑස් පිපිරීම් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් වහාම පරීක්ෂණයක් කර වරදකරුවන් නීතිය හමුවට ඉදිරිපත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අද (30) පාර්ලිමේන්තුවේදී ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]