උත්සව සමයේ රට වසා දැමීමේ සූදානමක් නැහැ – ඇමති රමේෂ් පතිරණ

උත්සව සමයේ රට වසා දැමීමේ සූදානමක් නැහැ – ඇමති රමේෂ් පතිරණ

උත්සව සමයේ රට වසා දැමීමේ සූදානමක් නැහැ – ඇමති රමේෂ් පතිරණ

කර්තෘ Staff writer

30 Nov, 2021 | 2:27 pm

COLOMBO (NEWS1ST) : උත්සව සමයේ රට වසා දැමීමට සූදානමක් නැතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ්පතිරණ මහතා පවසයි.

අමාත්‍යවරයා ඒ බව පැවසුවේ, අද(30) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ, පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ය.

ඔහු සඳහන් කළේ, මේ වනවිට රටේ රටේ ජනගහනයෙන් බොහෝ පිරිසක් පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බවය.

ඒ හේතුවෙන් උත්සව සමයේ වගකීමෙන් කටයුතු කරන ලෙසට අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]