ආරවුලක් දුර දිග ගොස් පුද්ගලයෙකු ඝාතනය කෙරේ..

ආරවුලක් දුර දිග ගොස් පුද්ගලයෙකු ඝාතනය කෙරේ..

ආරවුලක් දුර දිග ගොස් පුද්ගලයෙකු ඝාතනය කෙරේ..

කර්තෘ Staff writer

30 Nov, 2021 | 10:57 am

COLOMBO (NEWS1ST) : පුත්තලම, දෙවන හරස්වීදිය ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ආරවුලක් දුර දිගයාමෙන් පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

මියගොස් ඇත්තේ, 25 හැවිරිදි පුත්තලම පදිංචිකරුවෙකි.

ඝාතනය සම්බන්ධයෙන් ත්‍රිරෝද රථ රියැදුරෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අද (30)පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]