30-11-2021 | 2:27 PM
COLOMBO (NEWS1ST) : උත්සව සමයේ රට වසා දැමීමට සූදානමක් නැතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ්පතිරණ මහතා පවසයි.
අමාත්‍යවරයා ඒ බව පැවසුවේ, අද(30) පෙරවරුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ, පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ය.
ඔහු සඳහන් කළේ, මේ වනවිට රටේ රටේ ජනගහනයෙන් බොහෝ පිරි...