ජපන් යන විදේශිකයන්ට තාවකාලිකව තහනමක්..

omicron නිසා ජපන් යන විදේශිකයන්ට තාවකාලිකව තහනමක්..

by Staff writer 29-11-2021 | 11:46 AM

COLOMBO (NEWS1ST) : සියලුම විදේශිකයින්ට හෙට(30) සිට ජපානයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කරන බව එරට අගමැති නිවේදනය කර තිබේ.

ඒ, ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් ය.