යුගදනවි ගැන පෙත්සම් සලකා බලන දින නියම‌ කෙරේ

යුගදනවි කොටස් අමෙරිකානු සමාගමකට දීමට එරෙහි පෙත්සම් සලකා බලන දින නියම‌ කෙරේ

by Staff writer 29-11-2021 | 11:57 AM

COLOMBO (NEWS1ST) : යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට ලබා දීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් ලබන මස 16, 17 දිනවල සලකා බැලීම සඳහා කැඳවීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල තීරණය කර තිබේ.