දිවයිනේ ප්‍රදේශ රැසක විදුලි බිඳ වැටීම්

දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටීම්

by Sagarika Chathumali 29-11-2021 | 8:17 PM

COLOMBO (NEWS1ST) :  ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටීම් සිදුව ඇතැයි, අප වාර්තාකරුවෝ පවසති.

විදුලි බල මණ්ඩලය මණ්ඩලය පැවසුවේ, කොත්මලේ සිට බියගම ග්‍රිඩ් උප පොළට විදුලිය රැගෙන යන පද්ධතියේ බිඳ වැටීමක් විදුලිය නොමැති වීමට හේතුව බවයි.