එජාපයෙන් ඉවත් වන බව අර්ජුන රනිල්ට දැනුම් දෙයි

එජාපයෙන් ඉවත් වන බව අර්ජුන රනිල්ට දැනුම් දෙයි

by Staff writer 29-11-2021 | 5:59 PM

COLOMBO (NEWS1ST) : එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වන බව අර්ජුන රණතුංග මහතා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට ලිපියකින් දැනුම් දී තිබේ.