යුගදනවි කොටස් අමෙරිකානු සමාගමකට දීමට එරෙහි පෙත්සම් සලකා බලන දින නියම‌ කෙරේ

යුගදනවි කොටස් අමෙරිකානු සමාගමකට දීමට එරෙහි පෙත්සම් සලකා බලන දින නියම‌ කෙරේ

යුගදනවි කොටස් අමෙරිකානු සමාගමකට දීමට එරෙහි පෙත්සම් සලකා බලන දින නියම‌ කෙරේ

කර්තෘ Staff writer

29 Nov, 2021 | 11:57 am

COLOMBO (NEWS1ST) : යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට ලබා දීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් ලබන මස 16, 17 දිනවල සලකා බැලීම සඳහා කැඳවීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල තීරණය කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]