දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටීම්

දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටීම්

දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටීම්

කර්තෘ Sagarika Chathumali

29 Nov, 2021 | 8:17 pm

COLOMBO (NEWS1ST) :  ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටීම් සිදුව ඇතැයි, අප වාර්තාකරුවෝ පවසති.

විදුලි බල මණ්ඩලය මණ්ඩලය පැවසුවේ, කොත්මලේ සිට බියගම ග්‍රිඩ් උප පොළට විදුලිය රැගෙන යන පද්ධතියේ බිඳ වැටීමක් විදුලිය නොමැති වීමට හේතුව බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]