කෑමට නුසුදුසු අර්තාපල් තොගයක් දඹුල්ලෙන්

කෑමට නුසුදුසු අර්තාපල් තොගයක් දඹුල්ලෙන්

කෑමට නුසුදුසු අර්තාපල් තොගයක් දඹුල්ලෙන්

කර්තෘ Staff writer

29 Nov, 2021 | 10:56 am

COLOMBO (NEWS1ST) : පරිභෝජනයට නුසුදුසු අර්තාපල් කිලෝග්‍රෑම් 25,000කට ආසන්න සංඛ්‍යාවක් දඹුල්ල ප්‍රදේශයේ ගබඩාවකින් සොයාගෙන තිබේ.

දඹුල්ල මහනගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත මහතා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]