29-11-2021 | 11:02 PM
COLOMBO (NEWS1ST): මෙරටින් කොරෝනා මරණ 23 ක් වාර්තා වී තිබේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 16 දෙනෙකු පිරිමි ආසාදිතයින් වන අතර ඉතිරි 07 දෙනා කාන්තා ආසාදිතයින් ය.
වයස අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 4 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 19 ...