දිස්ත්‍රික්ක 3 කට නායයාම් පිළිබඳ රතු නිවේදන

දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයකට නායයාම් පිළිබඳ රතු නිවේදන...

by Sagarika Chathumali 28-11-2021 | 10:46 PM

COLOMBO (NEWS1ST) : දිස්ත්‍රික්ක 3 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට අදියර 3 යටතේ නායායම් පිළිබඳ රතු නිවේදන නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එලෙස ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා ආශ්‍රිත ප්‍රදේශ පහත පරිදි වේ. මහනුවර දිස්ත්‍රික්කය ? උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කෑගල්ල දිස්ත්‍රික්කය ?දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ?දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ? මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ? වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ? රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ? කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ? ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ? යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ? අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ? බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ? රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කුරුණෑගල දිස්ත්‍රික්කය ? මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ? පොල්ගහවෙළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ? රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය