දැඳුරු ඔය අවට ජනතාවට උපදෙසක්..

දැඳුරු ඔය අවට ජනතාවට උපදෙසක්..

by Staff writer 28-11-2021 | 12:04 PM

COLOMBO (NEWS1ST) : දැඳුරු ඔයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් ජලාශය පහළ ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් සහ මාර්ග ජලයෙන් යටවිය හැකි බැවින් විමසිලිමත් වන්නැයි, වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට උපදෙස් දී තිබේ.