ඇල්ල - පස්සර පාරේ නායයෑමක්..

ඇල්ල - පස්සර පාරේ 16 KM කණුව අසළ නායයෑමක්..

by Staff writer 28-11-2021 | 5:04 PM

COLOMBO (NEWS1ST) : පවතින අධික වර්ෂාව හේතුවෙන් ඇල්ල - පස්සර මාර්ගයේ 16 වෙනි කිලෝමීටර් කණුව අසළ නායයෑමක් සිදුව ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) පවසයි.

ගල් හා පස් කණ්ඩි කඩා වැටීම නිසා රථවාහන ගමනාගමනය සඳහා මාර්ගය වසා දමා තිබේ.