පාන් ගෙඩියක මිලත් ඉහළට

පාන් ගෙඩියක මිලත් ඉහළට

පාන් ගෙඩියක මිලත් ඉහළට

කර්තෘ Staff writer

28 Nov, 2021 | 11:39 am

COLOMBO (NEWS1ST) : අද(28) මධ්‍යම රාත්‍රියේ සිට, පාන් රාත්තලක මිල රුපියල් 10 කින් ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

මේ අතර හෙට (29) සිට රෝල්ස්, එළවළු රොටි , බිත්තර රොටි, පරාට ඇතුළු කෑම වර්ගවල මිල රුපියල් 5 කින් ඉහළ දමන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසා සිටියේ ය.

එහි සභාපතිවරයා පැවසුවේ, කොත්තුවක මිල ද රුපියල් 10 කින් ඉහළ දමන බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]