පළාත් කිහිපයකට තද වැසි සමග අකුණු .. – කාලගුණයෙන් අවවාද

පළාත් කිහිපයකට තද වැසි සමග අකුණු .. – කාලගුණයෙන් අවවාද

පළාත් කිහිපයකට තද වැසි සමග අකුණු .. – කාලගුණයෙන් අවවාද

කර්තෘ Staff writer

28 Nov, 2021 | 3:39 pm

COLOMBO (NEWS1ST) : මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ සහ ඌව පළාත්වලත් , මන්නාරම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 පමණ වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි.

මේ අතර, අකුණු පවතින අවස්ථාවලදී ආරක්ෂිත පියවරයන් අනුගමනය කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට අවවාද කරයි.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]