දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයකට නායයාම් පිළිබඳ රතු නිවේදන…

දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයකට නායයාම් පිළිබඳ රතු නිවේදන…

දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයකට නායයාම් පිළිබඳ රතු නිවේදන…

කර්තෘ Sagarika Chathumali

28 Nov, 2021 | 10:46 pm

COLOMBO (NEWS1ST) : දිස්ත්‍රික්ක 3 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට අදියර 3 යටතේ නායායම් පිළිබඳ රතු නිවේදන නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එලෙස ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා ආශ්‍රිත ප්‍රදේශ පහත පරිදි වේ.

මහනුවර දිස්ත්‍රික්කය
📌 උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

කෑගල්ල දිස්ත්‍රික්කය
📌දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
📌දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
📌 මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
📌 වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
📌 රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
📌 කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
📌 ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
📌 යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
📌 අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
📌 බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
📌 රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

කුරුණෑගල දිස්ත්‍රික්කය

📌 මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
📌 පොල්ගහවෙළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
📌 රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]