දැඳුරු ඔය අවට ජනතාවට උපදෙසක්..

දැඳුරු ඔය අවට ජනතාවට උපදෙසක්..

දැඳුරු ඔය අවට ජනතාවට උපදෙසක්..

කර්තෘ Staff writer

28 Nov, 2021 | 12:04 pm

COLOMBO (NEWS1ST) : දැඳුරු ඔයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් ජලාශය පහළ ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් සහ මාර්ග ජලයෙන් යටවිය හැකි බැවින් විමසිලිමත් වන්නැයි, වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට උපදෙස් දී තිබේ.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]