තවත් ෆයිසර් තොගයක් ලබන සතියේ මෙරටට..

තවත් ෆයිසර් තොගයක් ලබන සතියේ මෙරටට..

තවත් ෆයිසර් තොගයක් ලබන සතියේ මෙරටට..

කර්තෘ Staff writer

28 Nov, 2021 | 10:14 am

COLOMBO (NEWS1ST) : ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 2.9 ක් ලබන සතියේ මෙරටට රැගෙන එන බව රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාව පවසයි.

එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ, බෙල්ජියමේ සිට එම එන්නත් රැගෙන එන බවයි.

ඒ සමග මෙරටට රැගෙන එනු ලැබූ සම්පූර්ණ ෆයිසර් එන්නත් මාත්‍රා සංඛ්‍යාව මිලියන 05 කි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]