කෑම වර්ග කිහිපයක මිල ගණන් හෙට (29) සිට ඉහළට

කෑම වර්ග කිහිපයක මිල ගණන් හෙට (29) සිට ඉහළට

කෑම වර්ග කිහිපයක මිල ගණන් හෙට (29) සිට ඉහළට

කර්තෘ Sagarika Chathumali

28 Nov, 2021 | 10:13 am

COLOMBO (NEWS1ST) :  හෙට (29) සිට රෝල්ස්, එළවළු රොටි , බිත්තර රොටි, පරාට ඇතුළු කෑම වර්ගවල මිල රුපියල් 5 කින් ඉහළ දමන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපතිවරයා පැවසුවේ, කොත්තුවක මිල ද රුපියල් 10 කින් ඉහළ දමන බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]