by Sagarika Chathumali 28-11-2021 | 10:13 AM
COLOMBO (NEWS1ST) : හෙට (29) සිට රෝල්ස්, එළවළු රොටි , බිත්තර රොටි, පරාට ඇතුළු කෑම වර්ගවල මිල රුපියල් 5 කින් ඉහළ දමන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි.
එහි සභාපතිවරයා පැවසුවේ, කොත්තුවක මිල ද රුපියල් 10 කින් ඉහළ දමන බවයි.