ඇල්ල – පස්සර පාරේ 16 KM කණුව අසළ නායයෑමක්..

ඇල්ල – පස්සර පාරේ 16 KM කණුව අසළ නායයෑමක්..

ඇල්ල – පස්සර පාරේ 16 KM කණුව අසළ නායයෑමක්..

කර්තෘ Staff writer

28 Nov, 2021 | 5:04 pm

COLOMBO (NEWS1ST) : පවතින අධික වර්ෂාව හේතුවෙන් ඇල්ල – පස්සර මාර්ගයේ 16 වෙනි කිලෝමීටර් කණුව අසළ නායයෑමක් සිදුව ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) පවසයි.

ගල් හා පස් කණ්ඩි කඩා වැටීම නිසා රථවාහන ගමනාගමනය සඳහා මාර්ගය වසා දමා තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]