28-11-2021 | 3:39 PM
COLOMBO (NEWS1ST) : මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ සහ ඌව පළාත්වලත් , මන්නාරම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 පමණ වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි.
මේ අ...