විශේෂඥ වෛද්‍යවරුන් 16කට සායනික මහාචාර්ය පදවි..

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් 16 කට සායනික මහාචාර්ය පදවි..

by Staff writer 27-11-2021 | 3:21 PM

COLOMBO (NEWS1ST) : ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් 16 දෙනෙකුට සායනික මහාචාර්ය පදවි පිරිනමා තිබේ.

ඒ , අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ය. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ 54 වැනි වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවයේදී අග්‍රාමාත්‍යවරයා මෙම පදවි පිරිනමා තිබේ.